දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය

99

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ඊයේ (28 දා) ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් ජනාධිපතිවරයා විසින් ඊයේ (28දා) කැඳවා තිබුණි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පිළිබඳ ජනපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති අතර බැංකු හා රාජ්‍ය ආයතන කඩාවැටීමක් මේ යටතේ කිසිසේත් සිදු නොවන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ලබන 01 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment