ලංවිම නව මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත

153

ලංකා විදුලිබල මණ්ඩලයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පත්කර ඇත.

මෙම මස 01 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකර තිබේ.

නොයෙල් ප්‍රියන්ත මහතා වරලත් විදුලි ඉංජිනේරුවරයකු වන අතර ඔහු මණ්ඩලය තුළ වසර 28 ක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු (ආචාර්ය) නරේන්ද්‍ර සිල්වා මහතා විසින් මෙම පත්වීම සිදුකර තිබේ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment