ලතා සුව අතට

220

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර සිටින ප‍්‍රවීණ ඉන්දීය ගීත කෝකිලාවිය වන ලතා මන්ජෙශ්කාර්ගේ සෞඛ්‍ය තත්ත්වයේ සුළු වර්ධනයක් දක්නට ලැබෙන බව ඇය ප‍්‍රතිකාර ලබමින් සිටින මුම්බායි නගරයේ බී‍්‍රච් කැන්ඩි රෝහලේ වෛද්‍යවරු ඊයේ (13දා) ප‍්‍රකාශ කර තිබේ.

රෝහලේ ඇයට ප‍්‍රතිකාර කරන වෛද්‍ය ප‍්‍රටිට් සම්දානි පවසා ඇත්තේ 92 හැවිරිදි වියෙහි පසුවන ලතා මන්ජෙශ්කාර් කොවිඩ් නිව්මෝනියා රෝගයෙන් පෙළීම නිසා තවත් දින 10-12 අතර කාලයක් රෝහල් දැඩිසත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප‍්‍රතිකාර ලබනු ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment