මරිය හමුදාවේ අපෝස්තලික සේවා වාර්තාව කාදිනල් තුමාගේ ඇගයීමට

50

කොළඹ අගරදගුරු පදවි මරිය සේනාව මුළු වසර පුරා ඉටු කරන ලද අපෝස්තලික සේවා වැඩමුරය (Annual Report 2023) වර්ෂ අවසාන පොදු ඒකාබද්ධතා උත්සවය සමාප්ත කරමින්, එම වාර්තාව කොළඹ අගරදගුරු පදවි එඬේරාණන් වන අති ගෞරවනීය මැල්කම් කාදිනල් රංජිත් තුමාණන් හට කොළඹ අගරදගුරු පදවි මරිය හමුදා අදියුරු ශාස්ත්‍රපති පොන්සියස් රොනී පෙරේරා පියතුමා විසින් පිළිගන්වනු ලදුව, වර්ෂයක් තුළ මුළු පදවිය පුරා විසර සිටින මරිය භටයන් විසින් කරන ලද අපෝස්තලික සේවා වාර්තාව කාදිනල් තුමාණන්ගේ පැසසුමට හා ඇගයීමට පාත්‍රවිය.

advertistmentadvertistment
advertistmentadvertistment