ලෙබනන් ගිහින් එන ගමන්

274

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ සේවය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම රාජකාරි නිමාවෙන් පසු දිවයිනට පැමිණි මොහොතේ කටුනායක ගුවන් තොටුපළේ දී ඔවුන් පවුල්වල දූ දරුවන් හා සාමාජිකයන් සමග සතුට බෙදා ගත් අවස්ථාවකි. එක් නිලධාරියකු හා සෙසු නිල 89 කගෙන් සමන්විත පළමු කණ්ඩායම එය වූ අතර ඔවුන් පිළිගැනීමට පාබල හමුදාවේ සේනාවිධායක හා සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පැමිණ සිටියහ.

ටී. කේ. ජී. කපිල – ගුවන්තොටුපොළ

advertistmentadvertistment
advertistmentadvertistment