ලොව තෙල් සමාගම් 5ක් පසුගිය වසරේදී ඩොලර් බිලියන 200ක ලාබයක් ලැබූ බව හෙළිවෙයි

64

දුප්පත් රටවල් තෙල් මිල ඉහළ යෑම නිසා දුෂ්කරතාවන්ට මුහුණපා සිටියදී ලොව ප්‍රධානතම තෙල් සමාගම් පහක් පසුගිය වසරේදී ඩොලර් මිලියන 200ක අධික ලාබයක් ලබා ඇත.

ෂෙල් ටුවැල් බී.පී. එක්සත් සහ චෙර්වාන් යන සමාගම් මෙලෙස ලාබ ලබා තිබේ. මෙම බහු ජාතික සමාගම්වලට බදු පනවා තිබුණත් ඔවුන් විවිධ විවිධ උපක්‍රම මගින් අධික ලාබයක් උපයාගෙන ඇත.

සී.එන්.බී.සී. ප්‍රවෘත්ති සේවාව පැවසුවේ ලෝ ප්‍රකට ෂෙල් සමාගම ඩොලර් මිලියන 55.7ක් ද චෙර්වැන් සමාගම ඩොලර් මිලියන 38.5ක් ද ටුවැල් සමාගම ඩොලර් මිලියන 66.3ක් ද ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment