අධික උණුසුමෙන් ඔලිව් තෙල් මිල ඉහළට

466

අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයෙන් යුරෝපය දැඩි ලෙස රත් වීම හේතුවෙන් හට ගෙන ඇති නියඟය හේතුවෙන් යුරෝපා රටවල වැඩි වශයෙන් භාවිත වන ඔලිව් තෙල් මිල ශීග්‍රයෙන් ඉහළ යෑමේ අවදානමක් පවතින බව ඔලිව් තෙල් නිෂ්පාදකයෝ පවසති.

ඔලිව් තෙල් නිපදවන ඉතාලිය ඇතුළු යුරෝපා රටවල එම තෙල් සැපයුම පවතින නියඟය මත අඩු වී ඇති අතර නැගෙනහිර ඔස්ටේ්‍රලියාවේ පවතින අහිතකර කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය තවත් උග්‍ර වනු ඇති බව විචාරකයන් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment