ලෝක කුසලාන තරගාවලියට යෞවනයෝ අද පිටත් වෙති

129

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (11 වැනිදා) උදෑසන දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

කොළඹ රාජකීය විදුහලේ සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු එම කණ්ඩායමට ක්‍රීඩකයෝ 17 ක් ඇතුළත් වෙති.

ඉන් දෙදෙනෙක් අතිරේක සංචාරක ක්‍රීඩකයෝ වෙති.

එම සංචිතය මෙසේය.

සිනෙත් ජයවර්ධන -(නායක) පුලිදු පෙරේරා, හිරුන් කපුරුබණ්ඩාර, රවිශාන් නෙත්සර, රුසඳ ගමගේ, සාරුජන් ෂන්මුගනාදන්, දිනුර කළුපහන, මල්ෂ තරුපති –

(උප නායක), විශ්ව ලහිරු, ගරුක සංකේත්, දුවිඳු රණතුංග, රුවිෂාන් පෙරේරා, සුපුන් වඩුගේ, විහස් තෙව්මික, විශේන් හැලඹගේ

සංචාරක අතිරේක – දිනුක තෙන්නකෝන් සහ හිරාන් ජයසුන්දර.

advertistmentadvertistment
advertistmentadvertistment