උතුරේ සූර්වන පිරිස වැඩිවෙලා

162

උතුරු පළාතේ මත්පැන් භාවිත කරන්නනන් වැඩිවී ඇති බවට සමීක්‍ෂණයකින් හෙළිවී ඇත.

උතුරු නැඟෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සොයා බැලීම හා ඊට විසඳුම් සෙවීම සඳහා පිහිටුවා ඇති කැබිනට් මණ්ඩල අනුකමිටුවට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මේ බව දැනුම් දී තිබේ.

මෙහිදී මත්පැන්වලට ඇබ්බැහිවූ එම පිරිස පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකළ යුතු බව ඇමැතිවරයා විසින් එම අනුකමිටුවෙන් ඉල්ලීමක් කර ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment