ලෝක තෙල් මිල පහළට

244

ලෝක බොර තෙල් මිල ගණන් තවදුරටත් අඩු වී ඇත.

මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඊයේ (15) සවස් වනවිට ඇමෙරිකානු ඩොලර් 91.92 දක්වා සහ චෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියේට් බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 34.40 දක්වා ද පහත වැටී ඇත.

තෙල් සැපයුම හිඟවීමට වඩා බොර තෙල් ඉල්ලුම අඩු වීම මෙසේ ලෝක තෙල් මිල ගණන් අඩුවීමට හේතු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment