වගා නොකළ කුඹුරු පවරාගන්න සූදානමක්

472


දිවයින පුරා පිටිහි මෙතෙක් වගා නොකළ කුඹුරු ඉඩම් ආහාර භෝග වගාව සඳහා වසර 05ක කාලයකට පවරා ගැනීමේ ක්‍රමයක් ආරම්භ කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment