වසරේ ජනප්‍රියතතම සංචාරක වෙබ් අඩවිය සම්මානය Rapid Adventures දිනාගනී

145

දැනට පවතින ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවි නිර්මාණ තරගය වන .lkDomain Registry ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන BestWeb.LK 2023 නොහොත් 2023 වසරේ ශ්‍රී ලාංකේය හොඳම වෙබ් අඩවි තේරීමේ තරගාවලියේ සම්මාන ප්‍රධාන උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එම සම්මාන රාත්‍රියේ දී ජනප්‍රියතම සංචාරක වෙබ් අඩවියට හිමි සම්මානය මෙවරද දිනාගනු ලැබුවේ පසුගිය වසරේ ද එම සම්මානයට හිමිකම් කියූ Rapid Adventures (www.rapidadventures.lk) පෞද්ගලික සමාගමයි.

වාර්ෂිකව පවත්වනු ලබන මෙම සම්මාන උළෙලේ දී විවිධ කාණ්ඩ 13ක් යටතේ වෙබ් අඩවි 100කට අධික ප්‍රමාණයක් නම් කෙරුණ අතර විද්වත් විනිශ්ච මණ්ඩලයක් විසින් සියලුම වෙබ් අඩවි නිරීක්‍ෂණය කරනු ලැබිණි.

වසරේ ජනප්‍රියතතම සංචාරක වෙබ් අඩවිය සම්මානය Rapid Adventures දිනාගනී
advertistmentadvertistment
advertistmentadvertistment