ව්‍යාජ යතුරුපැදියෙන් කුඩු ඇද්ද එඩේරමුල්ලේ ජෝඩුව අත්අඩංගුවට

213

එඩේරමුල්ල පොලිස් වසමේ අක්බාර් ටවුමේ නිවසක් සෝදිසි කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියකින් හෙරොයින් ග්‍රෑම් 25 ක් ප්‍රවාහනය කරමින් සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයකු සහ අවුරුදු 43ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 02, විදේශ ගමන් බලපත්‍ර 02, ඩිජිටල් විද්‍යුත් තරාදියක් සහ ඊන්‍ෘ-9762 දරණ යතුරුපැදියේ ව්‍යාජ අංක තහඩුව සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එf`ඩ්රමුල්ල පොලිසිය වෙත භාර දී ඇත.

එඩේරමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment