ව්‍යාපාර වාහන වලට ඉන්ධන දෙන හැටි

275

ව්‍යපාර කටයුතු කරන රථ වාහන සදහා ඉන්ධන ලබාගැනිමට සිය ව්‍යාපාර ලියාපදිංචි අංකය ඉන්ධන අවසර පත්‍රය ලෙස භාවිතා කළ හැකි බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි. එසේම යන්ත්‍රෝපකරණ සදහා ඉන්ධන ලබාගැනිමට තමාට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment