වැටුප් විෂමතා ඉවත් කිරීමේ සහනය තවත් ගුරු පිරිසකට

173


ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ තීරණය අනුව අදාල වැටුප් සංශෝධනයන් පිරිවෙන් ගුරුවරුන්,රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ විශේෂ අවශ්‍යතා සහිත පාසල්හි ගුරුවරුන් වෙතද ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment