වැලිකඩ පොලිසියේදී මියගිය තරුණිය ගැන උසාවි නියෝගයක්

1500

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි නමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද නියෝග කර ඇත.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබේ.
එම මියගිය කාන්තාවගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබාදෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment