විදුලි ඉංජිනේරු ඉල්ලීම් ගැන ඇමැතිගේ තීරණය

184


විදුලිය ගාස්තු වැඩි කළේ විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන්ට බෝනස් ගෙවන්න හෝ දීමනා ලබා දීමට නොවේ යැයි විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එනිසා අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව දැනුම්දී ඇති විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සමිති ඉල්ලා ඇත්තේ දීමනා ලබාදීම,ණය ගැනීමට පහසුකම් ලබාදීම,බෝනස් ලබාදීම ඇතුළු පෞද්ගලික ඉල්ලීම් යැයිද මේවා පිළිගත නොහැකි යැයිද කීවේය.විදුලි ගාස්තු වැඩි කළේ විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය වියදම් පියවා ගැනීමට බවත් යැයි කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment