විදුලි සැර අඩුවෙන හැටි අද කියයි

418


විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා කියා සිටියේ නව ගාස්තු සංශෝධනයට අනුව සියයට 18කින් පමණ විදුලි ගාස්තු අඩුවීමක් සිදුවනු ඇති බවය.
කෙසේවෙතත් එම අමාත්‍යංශ අධීක්ෂණ කාරක සභාවේ මතය වූයේ සියයට 33කින් විදුලි බිල අඩු කළ හැකි බවය.

advertistmentadvertistment
advertistmentadvertistment