විශ්ව බුද්ධ යළි රිමාන්ඩ්

227

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්ව බුද්ධ, නමින් පෙනී සිටි රොෂාන් රණසිංහ නැමැත්තා පෙබරවාරි 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29දා) නියෝග කළේය.
එහිදි ශ්‍රී ලංකා රාමඤඤා නිකාය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉල්ලා සිටියේල සැකකරුගේ උපසම්පදාව මේ වන විට අහෝසිකර ඇති බැවින් ඔහු තවදුරටත් හිමිනමක් ලෙස නොසලකන ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment