විශ්ව විද්‍යාල පා ගමන වලක්වන්න බැහැලු

302


විශ්ව විද්‍යාල සිසුන් විසින් නෙලුම් පොකුණ රගහල අසල සිට වෝඩ් පෙදෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා අද පැමිනීමට නියමිත විරෝධතා පාගමන අවට අතුරු මාර්ග වලට ඇතුළුවීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කරුදුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.පා ගමන්කරුවන් නීතිය හෝ සාමය කඩවන ආකාරයට කටයුතු කරන්නේනම් ඊට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ කටයුතු කරන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment