ලබන සතියේ පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

184


පාර්ලිමේන්තුව ලබන 07 වැනිදා රැස්වූ පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එදින පාර්ලිමේන්තුවේදී රටේ ආර්ථික තත්ත්වය ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමට අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද රැස්වීමේදී තීරණය කර ඇත.එසේම පාර්ලිමේන්තුව 10 වැනිදා දක්වා රැස්වීමට නියමිතය. එහිදී දින 03ක් ජනතාව මුහුණදී සිටින ආර්ථික ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කිරීමට ද තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment