ශකීබ්ට අවසන් තරගය අහිමියි

927

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් ට මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඔවුන් සහභාගි වන අවසන් තරඟය අහිමි වී ඇත.

ශ්‍රී ලංකාව සමග පෙරේදා පැවති තරඟයේ දී වම් අතේ දබරැඟිල්ලේ සිදු වූ ආබාධයක් හේතුවෙන් ශකීබ් ඊයේ වන විට තරගාවලියෙන් ඉවත් ව ගොස් ඇත.

ශකීබ් ගෙන් හිස්වන පුරප්පාඩුව සඳහා අනමුල් හක් නම් කිරීමට බංගල්දේශ ක්‍රිකට් කළමනාකාරිත්වය තීරණය කර ඇති අතර එම ආදේශනය තාක්ෂණික කමිටුව විසින් පිළිගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment