ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගනී  

312

ඔස්‌ට්‍රේලියාවේදී පැවැත්වෙන ටී -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට පෙර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පුහුණු සැසියක නිරත වන ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (28) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත්තේය.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් කණ්ඩායම පිළිගනු ලැබීය.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගනී  
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගනී  

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment