ශ්‍රී ලංකාවට හදිසි ණයක්

957

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රීලංකාවට හදිසි ණය මුදලක් ලබා දීමට එකගතාවය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ සම්බන්ධයෙන් මෙය විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ද සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment