ශ‍්‍රී ලංකාව පරදී

511

ශ‍්‍රී ලංකාව ඔස්ටේ‍්‍රලියාව සමග අද සිඩ්නි හිදී පැවැති පළමු විස්සයි විස්ස එක්දින ක‍්‍රිකට් තරගයේ දී ඔස්ටේ‍්‍රලියාවට ඩක්වත් ලුවිස් ක‍්‍රමයට අනුව ලකුණු 20ක ජයක් හිමි විය.ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19කදී කඩුලු 08ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 122කි.

advertistmentadvertistment
advertistmentadvertistment