ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත් වෙයි

305

 2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ඊයේ රාත‍්‍රියේ නිකුත් කෙරිණි. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ කඩඉම් ලකුණු 152 ක් ලෙසත් දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ කඩඉම් ලකුණු 149 ක් ලෙසත් ප‍්‍රකාශයට පත්කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා පැවසීය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුහු 4,40,401 දෙනෙක් පෙනී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment