ශ‍්‍රී ලංකාව සියලු දෙනා දැවී 386යි

238


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව දෙවැනි දිනය වූ අද සියලුදෙනා දැවී ලකුණු 386ක් රැස්කර ගැනීමට සමත් විය.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 147ක් රැස්කර ගත්තේය.

පැතුම් නිස්සංක ලකුණු 56ක් ද ධනංජය ද සිල්වා ලකුණු 61ක් ද දිනේෂ් චන්දිමාල් ලකුණු 45ක් ද බැගින් රැස්කර ගනු ලැබූහ.

රොස්ටන් චේස් ලකුණු 83කට කඩුලු 5ක් දවා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment