පොලිසිය ඉන්ධන පෝලිම අකුලයි

284


ඉන්ධන පෝලිමක සිටි ජනතාවට පොලිසිය විසින් පහරදී පන්නා දමා පිරවුම්හල ද වසා දැමීමට පොලිසිය ක්‍රියා කර ඇත.

මෙලෙස වසා ඇත්තේ බේරුවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක්ය.

පවතින ඉන්ධන හිගය හේතුවෙන් ජනතාවට දින ගණනාවක් තිස්සේ ඉන්ධන පෝලිම් වල රැඳී සිටි ජනතාව අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මෙසේ ක්‍රියා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment