වයඹ නව උප කුලපති පත් කෙරේ

101

වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය සඳහා ජේ්‍යෂ්ඨ මහාචාර්ය ජේ.එම්.යූ.කේ. ජයසිංහ මහතා පත් කර ඇත.
මෙම පත් කිරීම ජනපති විසින් සිදු කර ඇති අතර ඊට අදාල පත්වීම් ලිපිය ද ජනපති විසින් අද (29) දින ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment