සජබ අද කොළඹ වටලයි

280

රටේ පවතින අවිවිධ ප‍්‍රශ්නවලට විසඳුම් දෙන ලෙස බලකර සමගි ජන බලවේගය විසින් අද (15) සවස කොළඹදී විරෝධතා රැළියක් පැවැත්වීමට සූදානමින් සිටී.
මෙම විරෝධතාවය සඳහා ජනතාව මාර්ග දෙකක් ඔස්සේ පාගමනින් කොළඹට පැමිණ අවසානයේදී එක් පොදු ස්ථානයකට රැස්වීමට නියමිතය.
කෙසේවෙතත් එම පොදු ස්ථානය කොතැනදැයි කියා තවමත් සජබය ප‍්‍රකාශයට පත් කර නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment