සනත් නිශාන්තගෙන් හිස්වූ රාජ්‍ය ඇමැති ධුරය ශෂීන්ද්‍රට

156

සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් හිස්වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පත් කිරීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (31 දා) දිවුරුම් දීමට නියමිත අතර ඒ මහතා මේ වන විට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment