සබරගමුවට ගම්පහින් ලේකම්වරයෙක්

253


සබරගමුව පළාත් ලේකම් ලෙස ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් ජේ.ජී.එස් ජයලත් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment