සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනයක්

365

සයිනොපෙක් බලශක්ති ලංකා සමාගම අද සවස 6.00 සිට සිය ඉන්ධන පිරවුම් හල් හි ඉන්ධන මිල සංශෝධනය කර ඇත. පෙට්‍රල් 92 මිල සංශෝධනයක් කර නැත.එම ලීටරයක මිල රුපියල් 358කි.පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා තිබේ.එහි නව මිල රුපියල් 420කි.ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.නව මිල රුපියල් 348කි.සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 61කින් ඉහළ දමා තිබේ.එහි නව මිල රුපියල් 417කි.

advertistmentadvertistment
advertistmentadvertistment