සරසවි සිසුන්ට කඳුළු ගෑස් ප‍්‍රහාරයක්

416


විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් බත්තරමුල්ල දියත උයන ආසන්නයේ පොල්දූව මංසන්දියේ සිට පාර්ලිමේන්තුවට යන මාර්ගය ඉදිරිපිට පවත්වන විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් පශාරයක් එල්ලකර ඇත.මේ වන විට බත්තරමුල්ල, රාජගිරිය ,බොරැුල්ල ප‍්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් මතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment