සිනමා නළු රොබින් ප්‍රනාන්දු මියයයි

972

ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අද අභාවප්‍රාප්ත විය.මියයන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය.දක්ෂ සටන් නළුවකු වූ ඒ මහතා චිත්‍රපට සියයකට ආසන්න ප්‍රමාණයක රංගනයෙන් දායක වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment