සිරිපා පෙරහැර ගමන් අරඹයි

207


ශ්‍රි පාදස්ථාන වන්දනා වාරය ඇරඹීම නිමිත්තෙන් ගල්පොත්තාවල ශ්‍රි පාද විහාරස්ථානයේ සිට සුමන සමන් දේව ප්‍රතිමාවල දේවාභරණ සහ සධාතුක කරඩුව ඇතුළු පුජා භාණ්ඩ වැඩම කරවීමේ රථ පෙරහැර අද අලුයම 5.00ට ගමන් ආරම්භ විය.
රථ පෙරහැර බදුල්ල – රත්නපුර මාර්ගයේ පැල්මඩුල්ලේ සිට රත්නපුර නව නගරය දක්වා ගමන් කර නැවත එම මාර්ගයේම රත්නපුර මහ සමන් දේවාලය දක්වා ගමන් කිරිමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment