සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

134


මහනුවර සිට කොළඹ අද (16) උදෑසන කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව රඹුක්කන දුම්රිය ස්ථාන අතර පීලී පැනීමකට ලක්ව ඇත.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය යලිත් බාධා මතුව තිබේ.
එම දුම්රියේ ධාවනය වූ එංජිමේ රෝද දෙකක් පමණක් පිලී පැනිමකට ලක්ව ඇති අතර මීට ඉහත ඉන්දන ප්‍රවාහනය කල දුම්රිය පීලිපැනීමකට ලක් වූ ස්ථානයේම මෙම පීලි පැනීම සිදුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment