සුගා ආයු මධ්‍යස්ථානයේ ආරම්භක උපදේශන වැඩමුළුව පෙබරවාරි 06දා

88

Suga Mugen Lanka (PVT) LTD ආයතන ජාලයේ නවතම සුගා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ඉකුත්දා බත්තරමුල්ල පැලවත්ත කන්දවත්ත පාරේ 4වන පටුමගේදී විවෘත විය.

දරුවන් හා සෙසු අයට දුක වේදනාව ආතතිය සමාජ භීතිකාව මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් පවුල් උපදේශනය ආදී මානසික පීඩා පිළිබඳ විශේෂඥ වෛද්‍ය මඩුල්ලක් මෙහි ප්‍රතිකාර සඳහා එක්ව සිටිති. මේ පිළිබඳ ආරම්භක උපදේශන වැඩමුළුව පෙබරවාරි 06 වැනිදා පෙරවරු 8.30ට පැවැත්වේ. වෛද්‍ය කල්‍යානි රුවන් පතිරණ හා එස්. රුවන් පතිරණ ඇතුළු මඩුල්ලක් මෙහි සේවයට එක්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment