සුරා බදු නිලධාරීන්ට ඇප

542

බම්බලපිටියේ දී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් සිව්දෙනෙකු අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට නියම කර තිබේ.එක් එක් සැකකරුවකුට රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment