හම්බන්තොට නගරාධිපති පොලිසියට භාරවේ

373

ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු මහතා අද පෙරවරුවේ බම්බලපිටිය පොලිසියට බාරවූ අතර ඉන්පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.මේවන විට ඔහුගෙන් ප‍්‍රශ්න කරමින් සිටින බවත් ඉන්පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment