එංගලන්තය සහ ජපානය ශ‍්‍රී ලංකාවට කොළ එළිය දල්වයි

472

එංගලන්තය සහ ජපානය ශ‍්‍රී ලංකාවට කොළ එළිය දල්වයි. කොවිඞ් 19 නිසා එංගලන්තය විසින් ශ‍්‍රී ලංකාවේ සංචාරයට නිකුත්කර තිබූ රතු නිවේදන ඉවත් කර ඇත. එසේම ජපානය විසින් ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 06 කට පනවා තිබූ එරටට ඇතුළුවීමේ තහනමද හෙට සිට ඉවත් කිරීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment