හරින් සී. අයි. ඞී යට ඇවිත්…

150

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (28 දා)  කැඳවා තිබිණි.
 
විපක්ෂ නායක හා සජබ නායක සජිත් පේ‍්‍රමදාස, එහි ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්වූ අයුරු.
 
ඡායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment