හැට හතර ලක්ෂයක්ම බූස්ටරය ගෙන නෑ

133

කොවිඞ් මර්ධන එන්නත්හි දෙවැනි මාත‍්‍රාව ලබා ගත් පිරිසෙන් හැට හතර ලක්ෂ අසූඅටදහස් එකසිය තිස් අට දෙනෙක් තවමත් එහි තුන්වෙනි මාත‍්‍රාව ලබා ගෙන නොමැත.
ඒ අනුව එම දෙවැනි මාත‍්‍රාව ලබා ගත් සමස්ත පිරිස 1,44,50403 ක් වන අතර ඉන් තුන්වෙනි මාත‍්‍රාව ලබා ගෙන ඇත්තේ 7,961,965 ක පිරිසක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment