හෙට පාර්ලිමේන්තුව රැස්වේ

127

පාර්ලිමේන්තුව හෙට (19) යළි රැස්වෙන අතර එම රැස්වීම් ලබන 22 දක්වා පැවැත්වීමට නියමිත වේ.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ නව කැබිනට් මණ්ඩලටක් පත් කිරීම මත මෙම සතියේ පාර්ලිමේන්තුව තුළ විශේෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment