හෙට පැය 28 ක් කොළඹට වතුර නෑ

165

හෙට පෙරවරු 8.00 සිට පැය 28ක් කොළඹ 4,5,6,7,8 සහ කෝට්ටේ, කඩුවෙල, මහරගම හා බොරලැස්ගමුව යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment