හොරෙන් රත්‍රං ගෙනා ඉන්දියානුවන් දෙදෙනෙක් අද අධිකරණයට

137

රත්‍රං කිලෝ 1.049ක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනආ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපොළ පැමිණිමේ පර්යන්තයේ දී ඊයේ (24) සිදුකළ සෝදිසි කිරීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.සැකකරුවන් අද (25) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment