හෝමාගම වෙඩි වැදුණු අය මරුට

601

හෝමාගම නියදගල ප්‍රදේශයේ දී නාදුනන පිරිසක් විසින් නිවසකට ඇතුළු වී සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ 46 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment