ෆෝමලින් බාලයි මිනිය ගණන් යයි

170

තත්ත්වයෙන් බාල ෆෝමලින් නිසා මල්ශාලා හිමියන්ට සිය වෘත්තිය කරගෙන යෑමට පවා අසීරු තත්ත්වයක් ඇති වී තිබේ.

මේ පිළිබඳව ප්‍රසිද්ධ මල්ශාලා හිමියන් ද පැවසුවේ මෙම කාලයේ ෆෝමලින් මෘත දේහයන්වලට වැඩිපුර යෙදවීමට සිදුවන බවය. කෙසේ වෙතත් මෙම තත්ත්වයෙන් බාල ෆෝමලින් වැඩිපුර යෙදවීමට සිදුවීමෙන් තමනට විශාල ලෙස පාඩු සිදුවන බවද ඔවුහු පවසති.

මෙම උද්ගත වී තිබෙන තත්ත්වය අනුව එම පාඩුව මියගිය අයගේ පවුල්වලින් අයකර ගැනීමට සිදුවන බවද මල්ශාලා හිමියෝ පවසති.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment