2024 ඇමෙරිකානු මැතිවරණයේදී කැරැල්ලක් ඇතිවෙයි – හිටපු හමුදා නිලධාරීහු තිදෙනෙක් අනතුරු අගවති

146

2024 දී ඇමෙරිකාව තුළ යළි කැරලි ගැහීමක් සිදුවිය හැකියයි හිටපු ජනරාල්වරු තිදෙනකු අනතුරු අගවා ඇත’

 මේජර් ජෙනරාල් පෝල් ඊටන්” ඇන්ටෝනියෝ ම`ගුවා සහ බි‍්‍රගේඩියර් ජෙනරාල් ස්ටීවන් ඇන්ඩසන් මෙම අනතුරු ඇ`ගවීම කර තිබේ’ 2024 වසරේ පැවැත්වෙන මැතිවරණයේදී පරාජිත අපේක්‍ෂකට සහය දක්වන පිරිස් නිසා රටතුළ සිවිල් යුද්ධයක් ඇතිවිය හැකි බවද ඔවුහු තවදුරටත් කියා සිටී’ කැපිටල් හිල් සිද්ධියේදී චෝදනා ලත් සෑම 10 කගෙන් එක් අයෙක් හිටපු ආරක්‍ෂක හමුදා සාමාජිකයන් වේ’

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment