මුහුණු පොතට වෛරය පැතිරූ අය රිමාන්ඩ්

933

කොළඹ ගෝල් ෆෙස් අරගලයට සහාය පල කරමින් පොලිසියට හා හමුදාවට විරොධය පල කොට ද්වේශ සහගත වෛරි ප්‍රකාශ අඩංගු සටහනක් මුහුණු පොතේ තැබිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු ලබන මස 08වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (25) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල කොටුව පදිංචි අහමදු නිස්වර් නමැති සැකකරුවෙකි.


advertistmentadvertistment